Thursday, July 7, 2016

ලොවකට සැගවු අබිරහස් කලාපය

       
දැඩිව විවාදයට ලක්ව ඇති අභිරහස් කලාපයකි. අමෙරිකානු ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන මෙම කළාපය පිටසක්වල හා සබදතා පවත්වන කලාපයක් ලෙසද ප‍්‍රචලිතය. එමෙන්ම න්‍යෂ්ඨික හා වෙනත් රහස් අවි නිර්මාණය කරන කලාපයක්ද වන මෙයට ඇතුලුවන්නන්ට හිමිවන්නේ අභිරහස් මරණයක් පමණක් බවද වාර්තා තුල ඇතුලත්ය.

No comments:

Post a Comment